Posts

කායික නිළ තෙරපි චිකිත්සා - Acupressure Treatments

Image
සුවහස්ත කායික නිළ තෙරපි චිකිත්සා ඔබේ ශාරීරික හා මනෝ කායික වේදනාවන්හි සුව සහනයන් සඳහා අපි විවිධාකාර ප්‍රතිකාර සේවා ලබා දෙන්නෙමු. කාලානුරූපව ඔබට සිරුරේ මාංශ පේශි හෝ විශේෂිත ගැටළු සහිත ස්ථානයන් පවතින්නට පුලුවනි. එසේ වුවත් අපගේ සුදුසුකම්ලාභී චිකිත්සකයින් විසින් ඔබේ මානසික හා කායික ව්‍යුහයන් පිළිබඳ තේරුම්ගෙන ඒ අවබෝධය තුලින් සහ කායික, මානසික සම්බාහන ක්‍රම පිළිබඳ ඇති අත්දැකීම් තුලින් ඔබේ පුද්ගලික අවශ්‍යතාවන් වටහාගෙන ඊට අදාලව අවශ්‍ය සම්බාහන ප්‍රතිකාර ක්‍රමවත්ව ක්‍රියාත්මක කරයි.  අපගේ නිළ තෙරපි චිකිත්සාවන් මගින් සමස්ථ සෞඛ්‍ය පද්ධතියටම බොහෝ ප්‍රතිලාභ ලබා දෙන අතර මාංශ පේශි වේදනාවන්, බෙල්ලේ අමාරු, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම, සන්ධි වේදනා අවම කිරීම සහ නිසි ලෙස ශරීර සැකැස්මවල් පුනරුත්ථාපනය කිරීම ආදීය සම්පූර්ණ කරයි.  කාංසාව සහ මානසික අවපීඩනය, ආහාර ජීර්ණ ආබාධ, නිදන්ගත හිසරදය, මාංශපේශී වේදනාව, මෘදු පටක දුර්වලතා සහ ආතරයිටිස් වේදනාව ඇතුළු විවිධාකාර රෝගී තත්වයන්ට සහනය සඳහා අපගේ සුවහස්ත නිළ තෙරපි චිකිත්සා ක්‍රම උපකාරී වේ. මෙම නිළ තෙරපි චිකිත්සාවේ දිගුකාලීන ප්‍රතිලාභ මඟින් ඔබේ සමස්ත යහපැවැත්ම ශා...